සතොසෙන් හාල් හා පරිප්පු අඩු මිලට

අද(01) සිට ලංකා සතොස වෙළෙඳ සැල් මඟින් සහල් සහ පරිපුප් අඩු මිලට ලබා ගත හැකි බව කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාද් බදුයුදීන් මහතා පවසයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ඒ අනුව සම්බා සහල් කිලෝවක මිල රුපියල් 80 සිට 78 දක්වා ද නාඩු සහල් රුපියල් 73 කට හා පරිප්පු කිලෝවක මිල රුපියල් 152 සිට 148 දක්වා ද අඩුකරනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top