රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් අද නොමිලේ බෙහෙත්..

රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ලබාගත් රෝගීන් හට නියම කර ඇති ඖෂධ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා ශාඛාවලින් නොමිලේ ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසා සිටියි.

මේ වන විට රජයේ ඖෂධවේදීන්ගේ සංගමය විසින් දීපව්‍යාප්ත සංකේත වර්ජනයක් ආරම්භ කර ඇති බැවින් රෝගීන් අපහසුතාවයට ලක්වීම වැළැක්වීම සදහා මෙම තීරණය ගෙන ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top