මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයන් 13ක් අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයන් 13 දෙනෙකු අද අලුයම අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. ධීවරයන් සමඟ ධීවර යාත්‍රා තුනක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නෙඩුන්තිව් මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වූ ඉකුත් ධීවරයන් 13 දෙනා දැනට නාවික හමුදා කඳවුරේ රඳවා තබා ඇති අතර, අද පස්වරුවේ යාපනය ධීවර හා ජලඡ සම්පත් දෙපාර්තුමෙන්තු නිලධාරින් වෙත භාරදීමට නියමිත බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top