හෙරොයින් ජාවාරමේ නිරත වූ තරුණියක කොළොන්නාව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය සන්තකයේ හෙරොයින් ග්රෑම් 70 යි මිලිග්රෑම් 210 ක් සහ රුපියල් 37500ක මුදලක් ද තිබී සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි. 20 හැවිරිදි සැකකාරිය කොළොන්නාව ප්රදේශයේ පදිංචිකාරියක වන අතර අද අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Add Comment