ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව යයි..

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (8) දින පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

ඉන්දියාව සමග ටෙස්ට් තරග තුනක්, එක්දින තරග තුනක් සහ පන්දුවාර 20-20 තරග තුනකට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවීමට නියමිතය.

පළමුවෙන් පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟය සඳහා වූ කණ්ඩායම අද දින මෙලෙස ඉන්දියාව බලා පිටත්ව ගියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top