උමාඔය ව්‍යාපෘතියෙන් විපතට පත්වූ ජනතාව සහන ඉල්ලා තවත් නඩුවක් ගොනුකරයි..

උමාඔය බහුවිනාශකාරී ජනතා පෙරමුණේ නියෝජිතයන් විසින් උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන ලබාදීමට මැන්ඩාමුස් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අද (08) දින ඌව පලාත්බද අධිකරණයේ නඩුවක් ගොනුකරන ලද බව එම සංවිධානයේ කැදවුම්කරු ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

උමාඔය බහුවිනාශකාරී ජනතා පෙරමුණේ කැදවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා , උමාඔය බහුවිනාශකාරී ජනතා පෙරමුණේ උප ලේකම් වසන්ත සංජීව සෝමසිරි මහතා , උමාඔය බහුවිනාශකාරී ජනතා පෙරමුණේ උප සභාපති එච් . ඒ බෝධිපාල මහතා විසින් මෙම පෙත්සම ගොනූකර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top