නාවික හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ධූරයට රියර් අද්මිරාල් නීල් රොසයිරෝ

නාවික හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා පත් කොට තිබේ. මීට පෙර ඔහු නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් ද කටයුතු කර තිබේ.

1982 වර්ෂයේදී 11 වන නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක්වූ ඒ මහතා, 2011 වර්ෂයේ ජූලි මස 01 වන දින ඔහු රියර් අද්මිරාල් නිලයට උසස් කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top