ගාමිණී සෙනරත් අධිකරණය හමුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාව කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද(09) ඉදිරිපත් වී තිබේ.

පසුගිය 06 වනදා නඩුව කැඳවු අවස්ථාවේදී නීතිඥවරයෙකු මාර්ගයෙන් ගාමිණී සෙනරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්ව සිටියේ අද දිනයේදී අධිකරණයට භාරවීමට තමන් සූදානමින් සිටින බවයි.-

සෙනරත් මහතාට විරුද්ධව රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය පරීක්ෂණ සිදු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top