ට්‍රක්ටර් රථයක් පෙරළීමෙන් තරුණයෙකු ජීවිතක්‍ෂයට

තිරුකුණාමලය, උඩප්පුකේනි ප්‍රදේශයේ දී ට්‍රක්ටර් රථයක් පෙරළිමෙන් තරුණයෙකු ජීවිත්‍ෂයට පත්ව තිබේ. ඊයේ සවස සිඳුවූ මෙම අනතුරින් විනායගපුරම් ප්‍රදේශයේ පදිංචි ග්‍රාම සේවා නිලධාරිනි කාලිප්පිල්ලේ ශ්‍රීස්කන්දරාජා නැමැති කාන්තාවගේ පුතා වන 19 හැවිරිදි පජිර්වන් මිය ගොස් තිබේ.

ගොවිතැන් කටයුතු අවසන් කර, ට්‍රක්ටර් රථය සෙදීම සඳහා ජලය ඇති ස්ථානයකට යෑමේදී ට්‍රක්ටර් රථය පෙරළිමෙන් ඔහු ජීවිතක්‍ෂයට පත්වූ බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top