ඒකාබද්ධ විපක්‍ෂයේ පළමු රැලිය අනුරාධපුරයදී..

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරනු ලබන යහපාලන ආණ්ඩුව පලවා හැරීමේ පළමු ජන රැලිය අනුරාධපුර නගරයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් සදහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top