බොරැල්ල ප්‍රදේශයේ සිඳුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට

බොරැල්ල ප්‍රදේශයේ දී අද උදෑසන සිදුවූ වෙඩි තැබිමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටි මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස වෙඩි ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්ව තිබේ.

වෙඩි තැබූ පුද්ගලයන් පළා ගොස් ඇති බවත්, බොරැල්ල පොලිසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර ඇති බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top