ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ඉල්ලා අස්වෙයි..

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ධුරය දැරූ ප්‍රියන්ජිත් විතාරණ එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ තරුණ ව්‍යාපාරයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර කියා සිටියේ ඊයේ(21) පැවති පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් බවයි.

සෞඛ්‍ය හේතූන් සහ පෞද්ගලික හේතූන් මත ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top