දෙල්ගොඩ ප්‍රදේශයේදී නීති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

නවීන යන්ත්‍රාණුසාරයෙන් උඩුපිල , දෙල්ගොඩ ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාරයක් පොලිසිය විසින් වටලා තිබේ. කුලී පදනම මත ලබාගත් නිවසක් තුළ මෙම මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබේ.

එහිදී ගෝඩා ලීටර් 2136 ක් , ස්ප්‍රීතු ලීටර් 335 ක් සහ මත්පැන් නිෂ්පාදනයට යොදාගත් උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, මෙම ස්ථානයේ නිෂ්පාදනය කළ මත්පැන් කැලණිය , වැල්ලම්පිටිය , කඩවත , පෑලියගොඩ ආදී ප්‍රදේශවලට බොදාහැර ඇති බවට ද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top