මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු මන්නාරමේදී අත්අඩංගුවට

හසීස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 33ක් සමග සැකකරුවෙකු තලෛමන්නාරම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිඳුකළ වැටලීමකදී තලෛමන්නාරම , උරුමලෛ ප්‍රදේශයේ දී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබී හසීස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 33ක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top