ජනාධිපති අද දකුණු කොරියාවට..

තෙදින නිල සංචාරයක්‌ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (27) දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත. දකුණු කොරියානු ජනාධිපති මුන් ඡේ ඉන් මහතාගේ ආරාධනයකට මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම සංචාරයේ නිරත වන අතර මෙරට සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 40 ක්‌ සපිරීමට සමගාමීව මෙම සංචාරය සිදුකිරීමට නියමිතය ඇති බව ද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top