ආපදාවකදී සීරුවෙන් සිටින්නැයි අමාත්‍ය සාගලගෙන් උපදෙස්

ආපදාවක් ඇතිවුවහොත් ඊට මුහුණ දීම සඳහා පොලීසියට සූදානමින් සිටින ලෙසට නීතිය සාමය හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා උපදෙස් ලබා දි තිබේ.

මේ අතර, පවතින අයහපත් කාළගුණය හේතුවෙන් අධිවේගී මාර්ග භාවිත කිරිමේදී ප්‍රවේසමෙන් රිය පදවන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය හා අධිවේග මාර්ග පොලිස් කොට්ඨාශය ජනාතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. උපරිම වේගය පැයට කිලෝමීටර් හැට නොඉක්මවන ලෙස ධාවනය කරනැයි ඔවුන් ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top