විමල්ට එරෙහිව අධිකරණයේ චෝදනා 39ක්

පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා 39ක් ගොනු කර තිබේ.

නීති විරෝධී ලෙස වත්කම් ඉපයීම සම්බන්‍ධයෙන් විමල් වීරවංශ මහතාට එරෙහිව මෙලෙස අධි චෝදනා ගොනු කර තිබේ. නිත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට වැඩි වත්කම් අයතා ලෙස ඉපයීම ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top