අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය ගණන 13 දක්වා ඉහළට

දිවයිනේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ජිවිතක්ෂයට පත් වු සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.

දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක ඇති වි තිබෙන ආපදා තත්වයෙන් මියගිය පුද්ගලයන්ගේ ගණන 13 දක්වා ඉහළගොස් ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සදහන් කරයි.

මේ අතර, පුද්ගලයින් 05 දෙනෙකු අතුරුදන්ව ඇති අතර ගංවතුර හා නායයෑම් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇති පුද්ගලයින් ගණන 56ක් බව ද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top