යාපනයේ කඨින පිංකම සහ පෙරහැර පූජෝත්සවය ඊයේ ඉරිදා දින පැවැත්වුණි. යාපනය පන්නයි ප්‍රදේශයේ සිට කඨින පෙරහැර වීදි සංචාරය ආරම්භවී යාපනය නාග විහාරයට ළඟාවුණි.