දෙමළ විමුක්ති සන්ධානය ප්‍රධානත්වයෙන් නව කණ්ඩායම ඇප මුදල් තැන්පත් කරයි..

දෙමළ විමුක්ති සන්ධානයේ ප්‍රධානත්වයෙන් ඊයේ දින පිහිටුවන ලද නව කණ්ඩායම, යාපනය, සාවකච්චේරිය නගර සභාවට තරඟ කිරීම සඳහා අද දින ඇපමුදල් තැන්පත් කරනු ලැබීය.

එම සන්ධානය වෙනුවෙන් ඊ.පී.ආර්.එල්.එෆ්. පක්‍ෂයේ වැල්වෙටිතුරයි හිටපු සභාපති ආනන්දරාජා, වලිගාමම් නැගෙනහිර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති උදයකුමාර් යන පිරිස අද පෙරවරුවේ සිය ඇපමුදල යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේ පිහිටි දිස්ත්‍රික්ක මැතිවරණ කාර්‍යාලයේදී භාරදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top