උතුරේ ආර්ථික සංවර්ධනයට කැනඩාවේ සහාය

උතුරේ ආර්ථික සංවර්ධනයට කැනඩාව සහාය ලබාදීමට නියමිතය. කැනඩානු මහ කොමසාරිස් ඩේවිට් මෙක්කිනෝන් මහතා මේ බව පවසා තිබේ. මෑතකදී කිලිනොච්චියෙහි කළ සංචාරයේදී උතුරේ ආර්ථික සංවර්ධනය සඳහා පියවර ගන්නා බව පවසා තිබේ.

යහපත් ආර්ථික සංවර්ධයක් තුළින් උතුරේ සංහිඳියාව සහ පුනරුත්ථාපනය ඇති කිරීම සඳහා දායකවීමට අවස්ථාවක් ලැබී තිබෙන බවත්, එය ගැන තමන් සතුටට පත්වන බවද හෙතෙම පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top