හෙට්ටිපොළ ගබඩාවකින් පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

හෙට්ටිපොළ, වඩුගම, තුත්තිරිපිටිගම ප්‍රදේශයේ ගබඩාවක් වටලා පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට ලද තොරතුක් මත සිඳුකළ මෙම වැටලීමේදී ඉන්දියාවෙන් ආනයනය කරන ලද සහල් කිලෝ ග්‍රෑම් 69,525 ක් එහිදී සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top