අත්බෝම්බයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට..

ජීව අත්බෝම්බයක් සන්තකයේ තබාගන්නා ලද අයෙකු කඩවත පොලීසිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. කඩවත, මාවරමණ්ඩිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලද මෙම පුද්ගලයා සතුව තිබී විදේශීය රටක නිපදවන ලද ජීව අත් බෝම්බයක් සොයාගෙන ඇති අතර අදාළ සැකකරු අද (13) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top