ඉදිරි පළාත් පාලන මැතිවරණයට පාපැදි ලකුණින් තරඟ කරන දෙමළ ජාතික ජනතා පෙරමුණ කිලිනොච්චිය ප්‍රාදේශිය සභාවන් සඳහා අද (13) දින කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේදී ඇප මුදල් තැන්පත් කර තිබේ.
පක්‍ෂයේ කිලිනොච්චිය දිස්ත්‍රික්ක සංවිධායක ජෙගදීස්වරන්ගේ ප්‍රධානත්වයෙන් කරයිච්චි, පූනගරි, පච්චිලයප්පල්ලි ප්‍රාදේශිය සභාවන් සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ.
Add Comment