යාපනය සාවකච්චේරිය නගර සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ අද දින නාම යෝජනා භාරදී තිබේ. එම පක්‍ෂයේ යාපනය දිස්ත්‍රික්ක සංවිධායක තම්බිතුරයි රජිව් ඇතුළු පිරිස අද පෙරවරුවේ යාපනය දිස්ත්‍රික්ක උප තේරීම්භාර නිලධාරි වෙත සිය නාම යෝජනා භාරදී තිබේ.