සාවකච්චේරිය නගර සභාවට එ.ජා.ප. නාම යෝජනා භාර දෙයි..

එක්සත් ජාතික පක්‍ෂය සාවකච්චේරිය නගර සභාවට තරඟ කිරීම සඳහා වූ නාම යෝජනාව අද දින භාරදී තිබේ. එක්සත් ජාතික පක්‍ෂයේ යාපනය දිස්ත්‍රික්ක පාර්ලිමෙන්තු මන්ත්‍රී සහ ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේස්වරන් ඇතුළු එ.ජා.ප. දිස්ත්‍රික්ක සංවිධායක, අපේක්‍ෂකයන් විසින් අද දින පෙරවරුවේ යාපනය දිස්ත්‍රික්ක උප තේරීම්භාර නිලධාරිවරයා වෙත සිය නාම යෝජනා පත්‍රය භාරදුන්හ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top