මහියංගනයේදී මත්පෙති ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

පුස්වැල්ලාවේ සිට මහියංගනය නගරය දක්වා මත්පෙති ප්‍රවාහනය කර පුද්ගලයෙකු මහියංගනය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

බදුල්ල දෙයින්වෙල ප්‍රදේශය පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට පත්වී ඇති අතර, ඔහු මහියංගන නගරයේ නේවාසිකව රැදි සිටිමින් කලක් තිස්සේ මෙම ජාවාරම පත්වාගෙන ගොස් ඇති බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top