ඉලන්කයි තමිලරසු පක්‍ෂයෙන් සාවකච්චේරිය නගර සභාවට තරඟ කිරීම සඳහා නාම යෝජනා ඉදිරිපත් කළ අපේක්‍ෂකයන් 7 දෙනා, තමන් මැතිවරණයෙන් ඉවත් වන බවට මාධ්‍යවල පළවූ පුවත අසත්‍ය බව ප්‍රකාශ කර තිබේ.
පක්‍ෂ නායකයන් අතර හමුවක් යැයි පවසා තමන්ගෙන් අත්සන් ලබාගත් බවත්, මේ හේතුවෙන් ඇතිවූ අපහසුතාවයට කණගාටුවට පත්වන අතර, ඉදිරියේදී දිගටම පක්‍ෂයේ ජයග්‍රහණය සඳහා කටයුතු කරන බවද පවසා තිබේ.
තමිලරසු පක්‍ෂයෙන් සාවකච්චේරිය නගර සභාවට තරඟ කරන අපේක්‍ෂකයන් 7 දෙනා තමන් මැතිවරණයෙන් ඉවත්වන බවට තමිලරසු පක්‍ෂ නායක මාවයි සේනාදිරාජා මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇති බවට ඊයේ දින තොරතුරු නිකුත්වී තිබීම විශේෂත්වයකි.
ඊයේ දින නිකුත් වූ ලිපිය…
Add Comment