ඇස්බැස්ටස් තහනම ඉවතට

ශ්‍රී ලංකාව තුළ ඇස්බැස්ටස් නිෂ්පාදනය , භාවිතය හා ඇස්බැස්ටස් නිෂ්පාදනය සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට තිබූ තහනම ඉවත්කර ඇති බව වාර්තාවේ.

ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව ද පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top