විල්පත්තුව වනෝද්‍යානයට මායිම්ව පිහිටි විලත්තිකුලම් වනාන්තර කලාපයේ වන විනාශය පිළිබඳව විගණාධිපතිවරයාගේ විශේෂ පරීක්ෂණ වාර්තාව අද පාර්ලිමේන්තුවට භාරදීමට නියමිත බව වාර්තාවේ.
විල්පත්තුව වනෝද්‍යාන කලාපයේ වන සංහාරයක් සිදුව ඇති බව මාධ්‍ය මගින් කළ අනාවරණයෙන් අනතුරව මෙම පරීක්ෂණය සිඳුකර තිබේ.