ශ්‍රී ලංකා – ඉන්දියාව පළමු 20 විස්ස තරඟය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය අද(20) ආරම්භ වේ.

පළමු තරඟය අද රාත්‍රී 07.00 ට ඉන්දියාවේ ඔදිසා ප්‍රාන්තයේ බාරාබාති ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර තරඟ 03 කින් සමන්විත ටෙස්ට් තරඟාවලිය එකට බින්දුවක් ලෙස සහ එක්දින තරඟාවලිය දෙකට එකක් ලෙස ජය ගැනීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top