උසස් පෙළ ප්‍රතිඵල 28 වනදාට

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන 28 වනදා නිකුත් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පවසයි.

පසුගිය අගෝස්තු මස 08 වනදා සිට සැප්තැම්බර් මස 04 වනදා දක්වා පැවැත්වුණු උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත වූ පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව 2 37,943කි.

එමෙන්ම පෞද්ගලික අයදුම්කරුවන් 77,284ක් ඊට පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය.

මෙවර උසස් පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2230ක හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 305ක් යටතේ පවත්වන ලදි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top