මේ වසරදී රිය අනතුරුවලින් මෙතෙක් 2800ක් මරුට..

අනතුරු2016 වසරේ මේ දක්වා කාලය තුළ පුද්ගලයන් 2800 දෙනෙකු, රිය අනතුරුවලින් මියගොස්‌ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසා සිටියි.

නොසැලකිලිමත්කම, අධික වේගය, බීමත්ව රිය පැදවීම, පදියින්ගේ නොසැලකිල්ල සහ මාර්ගයන්හි පවතින දුර්වලතා ආදී හේතූන් නිසා මෙම තත්ත්වය උදාවී ඇති බවත් වාර්ෂිකව ලක්ෂ 10 ක පමණ පිරිසක් රිය අනතුරු හේතුවෙන් නේවාසිකව ප්‍රතිකාර ගන්නා බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top