පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රචාරක කටයුතු ලබන පෙබරවාරි 7වනදායින් අවසන් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.
අද දින කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පවසා සිටියේය.
ඡන්දය දැමීම සදහා හැදැනුම්පත් නැති පිරිස් වෙත තාවකාලික හැදුනුම්පත් නිකුත් කිරීම ජනවාරි 2වන දා සිට පෙබරවාරි 2වනදා දක්වා ක්‍රියාත්මක බව ද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.
Add Comment