වැලිකන්ද හා මාරවිල ප්රදේශවලදී මුහුදේ ගිලී පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. කටුනේරිය මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මේ අතර, වැලිකන්ද අසේලපුර වැවේ දිය නාමින් සිටි පුද්ගලයෙකුද දියේ ගිලි මියගොස් ඇති බව ද වාර්තාවේ.