කේරල ගංජා තොඟයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

කේරල ගංජා කිලෝ දහයකට වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බලකායේ මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිඳුකළ වැටලීමකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top