හිටපු නියෝජ්‍ය ඇමැති නිමල් ලාන්සා ඒකාබද්ධ විපක්‍ෂයට..

තමන් ඒකාබද්ධ විපක්ෂයට සහය පළකරන බව පසුගියදා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අවධාරණය කර සිටියි.

අද (28) මීගමුව, ඒත්තුකාල ප්‍රදේශයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා විසින් මේ බව සදහන් කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top