විකෘති කළ මුදල් නෝට්ටු මාරු කිරීමේ කාල සීමාව දීර්ඝ කෙරේ

හෙට 31 වැනිදා අවසන්වීමට නියමිතව තිබූ සිතා මතා විකෘර්ති කරන ලද වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු බාර ගැනීම අත්හිටූවීමට ගෙන තිබූ තීන්දුව තවත් හය මාසකින් දීර්ඝ කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහ බැංකුවට දන්වා තිබේ.

ඒ අනුව, විකෘති කළ හා හානි කළ මුදල් නෝට්ටු මාරු කිරීම ලබන වසරේ මාර්තු 31 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top