බැඳුම්කර වාර්තාව ජනපතිට

පසුගිය 2015 -2016 කාලය තුල සිදුවූ බැදුම්කර වංචාවන් පිලිබදව සොයාබැලීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කල කොමිසමේ වාර්ථාව අද (30) ජනපති වෙත භාරදී තිබේ.

කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර කොමිසමේ ලේකම් එස්. උඩුගමසූරිය මහතා සහ එහි සාමාජිකයින් වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.එස්. ජයවර්ධන, විශ‍්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති වී. කන්දසාමී යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම වාර්ථාව අනුව ගතයුතු නීතිමය පියවරයන් සදහා ජනපති විසින් මෙම වාර්ථාව නීතිපති දෙපාර්තමෙන්තුව වෙත භාර දීමට නියමිතය.

01

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top