යාපනය අරියාලයි ප්‍රදේශයේ සිඳුවූ රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මරුට

යාපනය අරියාලයි ප්‍රදේශයේ ඊයේ සවස සිඳුවූ යතුරු පැදි අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්විය. යාපනය ඊච්චමෝට්ටයි ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ඒ. රාවින් සහ 33 හැවිරිදි කේ. සුදර්සන් යන දෙදෙනා මෙලෙස මිය ගොස් තිබේ.

යතුරු පැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව අසල තිබූ තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිඳුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top