පේරු රාජ්‍යයේ සිඳුවූ බස් රථ අනතුරකින් 36ක් මරුට..

පේරු රාජ්‍යයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

ලීමා අගනුවරට උතුරු දෙසින් පිහිටි පාසාමායෝ ප්‍රදේශයේ මෙම අනතුර සිඳුව ඇති අතර, එම අවස්ථාවේ බස් රථය තුල මගීන් 57 දෙනෙකු සිටි බව වාර්තාවේ. බස් රථයේ සිර වී සිටි පුද්ගලයින් 06දෙනෙකු ඉන් ඉවත් කරගැනීමට හැකි ව තිබෙනවා. තුවාල ලැබූ පිරිස රෝහල් ගත කර ඇති බව ද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top