ග්‍රෑන්ඩ්පාස්, ස්ටේස් පාර ප්‍රදේශයේදී හෙරොයින් සමග සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙ. බස්නාහිර පළාත් දුෂණ මර්දන අංශයේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු 53ක් වු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 50යි මිලිග්‍රෑම් 100ක් සොයාගත් බව පොලිසිය සඳහන් කරයි. සැකකාරිය අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.