මරදාන ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

මත්කුඩු ග්‍රෑම් 314ක් සහ ගංජා කිලෝග්‍රෑම් නවයකට වැඩි ප්‍රමාණයක් ළඟ තබාගත් සැකකරුවෙකු මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ මධ්‍යම කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව සිඳුකළ වැටලීමකදී සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top