අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයක් ලබන සඳුදා විනාශ කිරීමට තීරණය කරයි..

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබූ කොකේන් මත්කුඩු කිලෝග්‍රෑම් 900කට අධික ප්‍රමාණයක් විනාශ කිරීමට කටයුතු යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ලබන 15වන සදුදා කටුනායක ප්‍රදේශයේ දී මෙම මත්කුඩු තොගය විනාශ කිරීමට නියමිත බවද පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top