මුස්ලිම් නීතිය සංශෝධනය කිරීමේ යෝජනාවට එරෙහිව විරෝධතාවක්

විරෝධතා - උද්ඝෝෂණGSP+ සහනය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව එකඟ විය යුතු ජාත්‍යන්තර ප්‍රඥප්තියකට අදාළ කාරණයක් ලෙස මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට රජය ඉදිරිපත් නොවිය යුතු බව පවසා ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානය විසන් විරෝධතාවකට ඇරයුම් කර තිබේ.

ලබන බ්‍රහස්පතින්දා (03) දින පස්වරු 1ට ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයේ කාර්‍යාලයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා විරෝධතා පාගමන සිදු කිරීමට තීරණය කර ඇති බව පැවැසේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top