ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංගලදේශය බලා පිටත්ව යයි..

සිම්බාබ්වේ හා බංග්ලාදේශය එක්ව තුන්කොන් ක්‍රිකට් එක්දින තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම දිවයිනෙන් පිටත්විය.

ලබන 15 වනදා ආරම්භවීමට නියමිත මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව තිබේ. ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගාවලියකට එක්වන පළමු අවස්ථාව මෙය වන අතර, හත්රුසිංහ මහතා බංලදේශ කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරුවීමද විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top