වළස්මුල්ල ප්‍රදේශයේ සිඳුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට

වළස්මුල්ල, හක්මන ප්‍රධාන මාර්ගයේ දී අද දහවල් සිඳු වූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. යතුරු පැදියක් ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිඳුව තිබේ.

යතුරු පැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් අනතුරව සිඳුව ඇති අතර, සිද්ධියෙන් වළස්මුල්ල, කොහොලාන, ගලහිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top