සරත් ගුණරත්න යළි රක්ෂිත් බන්ධනාගාරයට

sarath-kumara සරත් කුමාර හිටපු ධීවර නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මහතාව ලබන 08 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් කපිල දුෂ්මන්ත එපිටවල මහතා ඊයේ (01) නියෝග කර තිබේ.
2001 නොවැම්බර් 17 වැනි දා මීගමුව තිල්නන්දූව ප්‍රදේශයේදී රිය අනතුරක් කර පුද්ගලයෙකු මරා දැමීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 24 වෙනිදා මුලින්ම මොහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top