තණමල්විල, තෙලුල්ල ප්‍රදේශයේ සිඳුවූ රිය අනතුරකින් සිව් දෙනෙකු ජීවිතක්‍ෂයට

තණමල්විල තෙලුල්ල ජනපදය ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් සිව් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිඳුව තිබේ. අනතුරින් තුවාල ලැබූ තිදෙනෙකුව තණමල්විල රෝහලට ඇතුල් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා තිබේ. ප්‍රතිකාර ලබමින් සිටියදී ඔවුන් ජීවිතක්‍ෂයට පත්වූ බව වාර්තාවේ.

කුඩා ඔය පොලිසිය මේ මාරක රිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top