ජනපති හා පක්ෂ නායකයින් අතර විශේෂ රැස්වීමක් අද

අද (29) උදෑසන දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පක්ෂ නායකයින් අතර විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ජනාධිපති කාර්යාලයේ දී මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර බරපතළ වංචා විමර්ශන කොමිෂන් සභාවේ සහ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත්කරන ලද සභාවේ වාර්තා සම්බන්ධයෙන් මේ වන විට විවිධාකාරයේ අසත්‍ය මත සමාජගත වීම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම මෙහි අරමුණ වී ඇති බව ද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top